Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

කොළඹ හෝටල් දැකල නෑ කියූ ළමා නිවාසේ දැරියන්
උපන්දිනයට සිනමන් ග්‍රෑන්ඩ් කෑමකට එක්කං ආව නවක නිළි මිෂෙල්

අද කාලයේ නිතර දකින්නට ලැබෙන ලක්ෂ ගණන් මුදල් අපතේ හරිමින් ඉහළින් පවත්වන උපන්දින සාදවලට අලුත් අරුතක් සපයමින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් තරු පහේ හෝටලයට ළමා නිවාසයක දැරියන් පිරිසක් කැටුව ආ නවක ටෙලි නිළියක වන මිෂෙල් දිල්හාරා ඔවුනට එදින රාත්‍රී ආහාරය ඇගේ වියදමින් පිරිනැමුවා. වැඩිදුර විමසීමේදී දැනගන්නට ලැබුනේ මීගමුවේ සලනි ළමා නිවාසයේ දැනට ගුරුවරියක ලෙස ඉගැන්වීම් සිදු කරන මිෂෙල්ට ‘අනේ මිස් අපි කවදාවත් කොළඹ ලොකු හෝටල් දැකලා නෑනෙ‘ යනුවෙන් දැරියන් කියූ දේට ඇතිවුණ අනුවේදනීය හැඟීම නිසා මෙවැනි දෙයක් උපන් දිනය වෙනුවෙන් සිදු කළ බවකි.
ඇයට හිතවත් කලාකරුවන්ටද ආරාධනා ලැබුණ මිෂෙල්ගේ උපන්දිනේ ඡායාරූප එකතුව මෙතැතින්

http://www.gallery.gossiplankanews.com/birthday/michelle-dilharas-unusual-birthday-at-cinnamon-grand.html
Pix By -Asantha Gamaarachchi











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements