ආපදා සහන රැගත් පකිස්ථාන නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
එමෙන්ම
ඉන්දියාවේ සිට පැමිණ තෙවන නෞකාවත් මේ වන විට දිවයිනට ළගා වී ඇති බව ද වාර්තාවේ.
මේ අතර චීන නෞකා 03ක් සහන රැගෙන ලබන බ්‍රහස්පතින්දා දිවයිනට පැමිණීමට ද නියමිතය.
විපතට පත්වූවන් වෙනුවෙන් අසල්වාසී තවත් රටවල් ලංකාව කෙරෙහි සහයෝගය දක්වන්නට තවත් අය ඉල්ලා ඇත.
ඡායාරූප වල දැක්වෙන්නේ ඉන්දීය නෞකාවක් පැමිණි අවස්ථාවකි.