Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ
වසන්ත ඔබේසේකර සමුගනී

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලා කීර්ති වසන්ත ඔබේසේකර මහතා අද (8) කොළඹ පුද්ගලික රෝහලකදී ජීවිතයෙන් සමුගත්තේය. ඔහු මියයනවිට වයස අවුරුදු 80 ක් විය.
1962 සරසවියෙන් උපාධිය ලබාගැනීමෙන් පසු 1964-1970 කාලයේ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ පුවත්පත් කර්තෘවරයෙකු ලෙස සේවය කළ ඔහු 1967
සත්සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට

පිවිසියේය.ඔහු එහි සහාය අධ්‍යක්ෂකයා විය.

චිත්‍රපට පිටපත් රචනය හා අධ්‍යක්ෂණය දෙකෙහිම දක්ෂතා දැක්වූ හෙතෙම පසුව වෙස්ගත්තෝ, වල්මත්වූවෝ, දියමන්ති,පළගැටියෝ, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, දොරකඩ මාරාව, තීර්ථ යාත්‍රා, සලෙලු වරම, අග්නි වර්ෂා, ආගන්තුකයා හා සෙව්වන්දි වැනි නිර්මාණ රැසක් බිහි කළ අතර ඒවා ගණනාවක් සම්මානයටද භාජනය විය.

පහත පළවන්නේ මාරුතය චිත්‍රපටයේ ජවනිකාවකි.



---------------------------------------
----- ගොසිප් ලංකා පාඨකයන්ට කෙරෙන මතක් කිරීමයි----
ඔබ මින් පෙර සම්බන්ධව සිටි ගොසිප් ලංකා නිවුස් ෆේස්බුක් පිටුව මේ වනවිට අවහිර වී ඇති බැවින් අලුතින් ඇරඹූ ගොසිප් ලංකා පිටුවට නැවත සම්බන්ධවන්න ලයික් බටනය ඔබන්න මෙතැනින්






Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stat