Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



ගයේෂා පෙරේරාට මව් පදවිය


ටෙලි නාට්‍ය නිළි හා දෙහිවල ගල්කිස්ස ශ්‍රිලනිප ක්‍රියාකාරිනී ගයේෂා පෙරේරා අද දහවල් සිය පළමු දරු ප්‍රසූතිය සිදු කර තිබේ.  ඒ නාරාහේන්පිට නයින් වෙල්ස් පුද්ගලික රෝහලේදිය.අැයට කුළුඳුලේ ලැබුනේ පුතෙකි.

ඇගේ දරු උපත ගැන ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින්
ඇගේ සැමියා වන

හසන්ජිත් කුරුප්පුආරච්චි අමුතු සටහනක් තබා තිබුනේ පහත පරිදිය.

ගයේෂා දරුවකු ලැබෙන්නට සිටි අවධියේ පසුගිය ඔක්තෝබර් මස දෙහිවලදී ගැභිණි මාතාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවකටද එක්ව සිටි අතර එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
http://www.gallery.gossiplankanews.com/event/gayesha-pereras-social-work-for-pregnant-woman.html
Pix By -Indika Mallawarachchi









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat