Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest NEWS

T R E N D I N G

Contact Gossip Editor



විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින්
බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට
යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින්
රනිල්ගේ පඹයා පුච්චලා


ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත වෙමින්  කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රක්සිත බන්ධනාගාරයේ තබාගෙන සිටීම අසාධාරණ බවයි. එම අවස්ථාවේ යහපාලනයේ මිනී පෙට්ටියක්
පාරේ ගෙන ගිය

ඔවුන් අගමැති රනිල්ගේ මුහුණ සවිකළ පඹයෙකුද පාර මැද පුළුස්සා දමා තිබුණි.මෙම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන වීරකුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියා.

ඡායාරූප- අයිරංගි එදිරිසිංහ














Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement

Gossip Lanka Magazine

Gossip Lanka Extra

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stats