Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest NEWS

T R E N D I N G

Contact Gossip Editor


මේ දිනවල පාසල් සිසුන් අතර ගැටුම් හැමතැනමය.සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අවසානයේදි මෙම ගැටුම
සිදුව ඇති අතර
ඊයේ සවසය.
මොරටුව කොතලාවල පුර විදුහලේ හා නුගේගොඩ ශාන්ත ජොන් විදුහලේ සිසුන් දෙපිරිසක් අතර මොරටුව ජනජය විදුහල් ක්‍රීඩාංගණයේ ගැටුම ඇතිව තිබේ.
 ගැටුමෙන් 06 දෙනෙකු තුවාල ලබා ලුනාව රජයේ රෝහලට ඇතුළත් කර ඇත..
ගැටුමට සම්බන්ධ සිසුන් 10 දෙනෙකු මොරටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (16දා) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement

Gossip Lanka Magazine

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stats