ඊයේ ඕස්ට්‍රෙලියාවේ ඇඩිලේඩ්හි නිමාවට පත්වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රෙලියා විස්සයි 20 ක්‍රිකට් තරගය අතරතුර නරඹන්නන් දෙදෙනෙකු ප්‍රසිද්ධ කර තිබු බැනර දෙකක් එහි සිටින ගොසිප් ලංකා පාඨකයෙකු අප වෙත එවා තිබුණි.
ඒවා මෙසේය.