ජනපති පදවිය ලැබුණ විගස
ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලනියා සමග නැටූ නැටුම

ඇමරිකානු නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ උදෑසන දිවුරුම් දුන්නා. දිවුරුමෙන් අනතුරුව විශාල ජන රාශියක් මැද කතාවක්ද පැවැත්වූ ට්‍රම්ප් අනතුරුව ඔහුගේ පියකරු බිරිය මෙලනියා සමග ගීතයකට තාල තබමින් ලෝකය ඉදිරියේ නැටුමක්ද ඉදිරිපත් කළා.
එරට වැසියන්ට ප්‍රීතිය ගෙනදුන් එම සිදුවීම
මේ වනවිට අන්තර්ජාලය පුරා ආන්දෝලනයක් ඇති කරමින් පැතිර තිබේ.

ඒ අවස්ථාවේ වීඩියෝව පහතින්