පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රෝගී තත්වයක් හේතුවෙන් රෝහලගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.
මේ නිසා

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස්  බිය ගන්වන ලද බවට ඇයට චෝදනා ලද සිද්ධියට අදාළ නඩුවේ සාක්කි විභාග කිරීම සඳහා ඇයට අද පැමිණීමට හැකිවී නැතැයි නීතීඥයා දන්වා ඇ.ත.
ඒ නිසා නඩු විභාගය අප්‍රේල් 26 වැනි දා දක්වා කල් තැබීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (10) නියම කළේය.