මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අතින් වංචාවක් සිදුව ඇති බවට කරුණු දක්වමින් අද කෝප් කමිටු වාර්තාව සභාවට ඉදිරිපත්වූ පසුව ඇතිවූ සාකච්ඡාව අතරතුර සභානායක හා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
කියා සිටියේ කෝප් කමිටු වාර්තා 30 ක්

පසුගිය රජය යටතේ කුණු බක්කියට යැවුණ බවත් ඒවාට සිද්ධ වෙච්ච දෙයක් නැති බවත්ය.විවාදයකටවත් අවස්ථා නොදුන් බවත්ය.
එසේම කෝප් සභාපතිව සිටි විජේදාස රාජපක්ෂ මහතා ඉන් ඉවත් කළ බවත් ඔහු කියා සිටියේ ඒවා මතකද ඒවා මතකද කියමිනි.
එම වීඩියෝව පහතින්