පසුගිය දිනවල පිටියෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය මෙහෙයුම්වලටද භාජනයවූ ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  තිලකරත්න ඩිල්ෂාන් අවසානයේ සිය
සමුගැනිම නිවේදනය කර තිබේ.ඔහු පසුගිය කාලයේ ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටි නමුත් එක්දින හා විස්සයි 20 තරග ක්‍රීඩා කළ අතර මෙවර ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් පසු එම තරග වලින්ද ඉවත්ව පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළා.

ඔහු මෙවර තරගාවලියේ තවම සුපුරුදු දක්ෂතා අතරට එළැඹ තිබුනේද නැත.