මෙහෙම අගමැති කෙනෙක්
ලොවි ගහෙත් නෑ
දෙල්කඳ පොළෙත් නෑලූ

-අගමැති එක්ක කතා කරන්න ගොස්
විමල්ට හති වැටේ


ජාතික සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බලකායක් පිහිටුවන්නට යනවාද යන්න ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු සැපයීමට අගමැති රනිල් මැදිහත් වූ අවස්ථාවේ උණුසුම් තත්වයක් පැනනැගුණා.
එම අවස්ථාවේ සංහිඳියාවට අකමැතිද? යන්න විමසමින් අගමැතිවරයාද
ප‍්‍රශ්න නැගූ අතර


චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මෙම බලකායේ තනතුරක් දැරීම ගැනද දේශපාලන කතා මතු කළා. අවසානයේ විමල්ට රනිල් කියූ හරස් පද නිසා හතිවැටුණ අතර අගමැති රනිල්ව එපා වුණා.අවසන් ප‍්‍රශ්නය නොඅසාම විමල් නිහඬ වුයේ
මෙහෙම අගමැති කෙනෙක් ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ ලොවි ගහ මුලත් නෑ දෙල්කඳ පොළෙත් නෑ කියමිනි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්