ටෙලිනාට්‍ය නිළි ජයංගනී දික්කුඹුරගේ පුතණුවන් විදේශ අධ්‍යාපනයක නිරතවන්නට සූදානම්වී ඕස්ට්‍ර්ලියාවට  පිටත්ව යන්නට පෙර සමුගැනීමේ සාදයක් ජයංගනීගේ කලා හිතවතුන් සමග එක්ව පසුගියදා පවත්වා තිබුණා. එහි ඡායාරූප එකතුවක් මෙතැනින්
http://www.gallery.gossiplankanews.com/celebrity/jayangani-dikkumburas-sons-farewell-party.html
Pix By -Suren Abeysundara