පාලිත තෙවරප්පෙරුම
එල්ලෙන්න හැදූ වෙලාවේ වීඩියෝව

හෘදයාබාධයක් නිසා
දැන් නවලෝකෙට මාරු කරලා



අද (30) දහවල් කාලයේ දරුවන් පාසලකට ඇතුළත් කිරීමේ ගැටලූවක් විසඳීමේ මාරාන්තික උපවාසයක යෙදුණ නි.ඇමති පාලිත තෙවරප්පෙරුම මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේදී විදුලි පංකාවක එල්ලී දිවිනසා ගන්නට තැත් කළ පසුව ඉල්ලීම් දිනා එය අත්හැර දැමුවා.
පසුව ඔහුට අසනීප තත්වය මත මීගහතැන්න රෝහලට ඇතුළත් කළද රෝහලේදී හෘදයාබාධ තත්වයක් පෙන්නුම් කළ නිසා
වැඩිදුර ප‍්‍රතිකාර සඳහා

කොළඹ නවලෝක රෝහල වෙත. ඔහුව මාරුකර තිබෙනවා.
මෙම සිද්ධිය අවස්ථාවේ මැරෙන්න එපා මං ළමයි ඉස්කෝලට ගන්නම් කියූ විදුහල්පතිවරයා නි.ඇමති දිවිනසාගන්නට තනනු දැක සිහිසුන්ව ඇද වැටී ඇති අතර පසුව සිහිය ආ පසුව එතැන සිටි ප‍්‍රකෝපකාරී පිරිස් කළ පහරදීමක් හේතුවෙන් තුවාල සිදුවී ඔහුවද රෝහල් ගත කර ඇති බව වාර්තා වුණා.
පිරිස විරුද්ධ වෙද්දී පාලිත නි.ඇමතිවරයා දිවිනසාගන්නට හැදූ ආකාරය දැක්වෙන වීඩියෝවක් දැන් නිකුත්ව ඇත. එම දෙරණ වීඩියෝව පහතින්