the-bodies-of-the-prison-officials-who-died-in-the-negombo-conflict-were-brought-to-welikada-photos

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙනවිත් ඇතිබව වාර්තා වේ.

එම නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය.

පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.