if-ishara-sewwandis-knowledge-is-used-to-build-this-country-the-country-will-be-built-deputy-minister-sarath

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය - ටී. බී. සරත් මහතා ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පහත පරිදිය.






"ඉෂාරා මේ අපරාධයෙන් පස්සේ ඇය කාන්තාවක් විදිහට ගමන් කරපු ගමන් මාර්ගය ගත්තොත් ඇයි මොන තරම්
බුද්ධිමය හැකියාවක් සතු කෙනෙක්ද?
ඇයගේ ශක්තිය, ඇයගේ දැනුම, ඇයගේ හැකියාවන් මේ රට ගොඩනැගීම වෙනුවෙන් දායක කරගත්තා නම් මොන තරම් රටක් අපිට හැදෙයිද.
ඒ නිසා අපි වරදා ගත්තු සන්ධිස්ථාන තියෙනවා."