while-other-parties-increased-their-votes-malima-lost-2.3-million-votes
මේ සමග පළවන්නේ පසුගිය 2024 මහමැතිවරණයේ ඒ ඒ පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රමාණයන් හා ප්‍රතිශත ප්‍රමාණයන් මෙවර පළාත් පාලන මැතිවරණයේ ලබාගත් ඡන්ද හා ප්‍රතිශත සමග සැසඳීමකි. එහිදී පාලක ජාතික ජන බලවේගයට පමණක් ඡන්ද ප්‍රමාණ අඩුවී ඇත්තේ ලක්ෂ විසිතුන හමාරකිනි.
සජබ ලක්ෂ තුනකට ආසන්න ගණනක් , පොහොට්ටුව ලක්ෂ 6 ක්,එජාපය ලක්ෂ 4 ක් සර්වජන බලය ලක්ෂයක් හා සෙසු පක්ෂ ඊට අඩු ගණන් වලිනුත් තම ඡන්ද ප්‍රමාණ වැඩිකරගෙන තිබීම කැපී පෙනෙයි.
අදාළ වගුව පහතින්


Party LG Polls 2025 Votes LG Polls 2025 % Parliamentary 2024 Votes Parliamentary 2024 % Vote Difference % Difference
NPP 4,503,930 43.26% 6,863,186 61.56% -2,359,256 -18.30%
SJB 2,258,480 21.69% 1,968,716 17.66% +289,764 +4.03%
SLPP 954,517 9.17% 350,429 3.14% +604,088 +6.03%
UNP 488,406 4.69% 66,234 0.59% +422,172 +4.10%
ITAK 307,657 2.96% 257,813 2.31% +49,844 +0.65%
SB 294,681 2.83% 178,006 1.60% +116,675 +1.23%
SLMC 139,858 1.34% 87,038 0.78% +52,820 +0.56%
DTNA 89,177 0.86% 65,382 0.59% +23,795 +0.27%
NDF N/A N/A 500,835 4.49% N/A N/A
PA 387,098 3.72% N/A N/A N/A N/A
ACMC 75,268 0.72% N/A N/A N/A N/A
CWC 71,655 0.69% N/A N/A N/A N/A