local-government-elections-voter-turnout-as-of-12-noon

පෙරවරු 07ට ආරම්භ වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වීම සදහා තවත් ඉතිරිව පවතින්නේ පැය කිහිපයකි. මධ්‍යහ්න 12 වන විට ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයන් මෙසේය,



  • මාතර දිස්ත්‍රික්කය - 42%
  • වව්නියාව දිස්ත්‍රික්කය - 39%
  • බදුල්ල දිස්ත්‍රික්කය - 38%
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 36%
  • ගාල්ල දිස්ත්‍රික්කය - 35%
  • කෑගල්ල දිස්ත්‍රික්කය - 35%
  • පොළොන්නරුව දිස්ත්‍රික්කය - 34%
  • කෑගල්ල දිස්ත්‍රික්කය - 33%
  • නුවරඑළිය දිස්ත්‍රික්කය - 32%
  • දිගාමඩුල්ල දිස්ත්‍රික්කය - 31%
  • අනුරාධපුර දිස්ත්‍රික්කය - 30%
  • පුත්තලම් දිස්ත්‍රික්කය - 30%
  • කුරුණෑගල දිස්ත්‍රික්කය - 30%
  • කොළඹ දිස්ත්‍රික්කය - 28%