
ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කළ දේශපාලන රැස්වීමකදී රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි කතාවක් පවත්වමින් කියා සිටියේ, මොකා දාලගියත් නාමල් එක්ක අපි ඉන්නවා යනුවෙනි. එම ප්‍රකාශය කළ අයුරු වීඩියෝව මේ සමග පළවේ.

Loading posts...
Loading posts...