
පසුගියදා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ යෞවන කණ්ඩායමක් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එළිමහන් ස්ථානයක පැවති සාකච්ඡාව අතරතුර ජනපති සමග ටික් ටොක් වීඩියෝවක් කරන්නට තරුණියක උත්සාහ කළාය. එම අවස්ථාවේ ඇය 'පහක් දාන්න' ගිය ආකාරය වීඩියෝවේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval