
සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර පත්වීමක් ලබා ඇත.
ආණමඩුව නවගත්තේගම පාසලේ විනය භාර ගුරුතුමිය දණගැස්වීම නිසා මීට වසර ගණනාවකට පෙර ප්‍රකටවූ අයෙකු වන අතර ඒ කාලයේ රාජපක්ෂ කඳවුරේ කටයුතු කළ අයෙකි.
ශිෂ්‍යාවකගේ විනය ගැටලුවක් හේතුවෙන් එවකට නවගත්තේගම සුසිලා හේරත් ගුරු මහත්මිය ක්‍රීඩා පිටියේදී දණගැස්සවූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට ලංකා ගුරු සංගමයේද මැදිහත්වීමෙන් පැවති නඩු විභාගයේදී ලක්ෂ තුනක වන්දියක් සහ වසර හතක අත්හිට වූ සිර දඬුවමක් අධිකරණයෙන් නියම කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval