
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් එජාප මාධ්‍ය හමුවකදී මෙසේ පවසා තිබේ.
"දැනට රටක් ගෙනියන්න පුළුවන් රටක් පාලනය කරන්න පුළුවන් ගොඩදාන්න පුළුවන් එකම නායකයා අපි දකින්නෙ වර්තමාන ජනාධිපතිතුමා...
මේ කියන එන මධ්‍යස්ථව ස්වාධීනව කල්පණා කරල බලන්න. වයින් පරණ වෙනකොටනෙ රස තියෙන්නෙ. ගුණාත්මක බව වැඩිවෙන්නෙ පරණ වෙනකොට.. එහෙම තමයි ජනාධිපතිතුමාත්.අඩිය අඟලට තැලිලා ශක්තිමත්ව හැමදේම හොඳට පේනවා.."
Comments
Post a Comment
Your comment will be visible after approval