
සමගි ජන බලවේගයට සම්බන්ධව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය කාලයේ හැසිරුණ අතර නැවත ඔහු සම්බන්ධිත එක්සත් ජනරජ පෙරමුණ නමැති පක්ෂයත් සජබයත් ගිවිසුම් ගතවීම අද සිදුවිය.
අද (14) මෙවර ජනපතිවරණයට සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට පාඨලී චම්පික රණවක මහතා තීරණය කළ බව මෙහිදී දන්වා තිබේ.
ඒ අනුව අද උත්සවාකාරයෙන් ඔහුගේ නැවත එක්වීම සිදුවිය. මෙම අවස්ථාවට පාඨලී චම්පික,සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලාට අමතරව පසුගියදා සජබය සමග එක්වූ විවිධ පක්ෂවල නියෝජිතයින්ද සහභාගී විය.

Comments
Post a Comment
Your comment will be visible after approval