
ඊයේ (2) මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය අනුව ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙයි.
මේ අය අතර ස්වාමින් වහන්සේලා දෙනමක්ද සුපුරුදු ලෙස පරදින බව දැනගෙන සෑම ජනපතිවරණයකටම අපේක්ෂකත්වයට ඉදිරිපත්වන කිහිපදෙනෙකුද සිටී.
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදාත් ඊට අදාළ නාමයෝජනා කැඳවීම අගෝස්තු මස 15 වැනිදාත් සිදු කිරීමට නියමිතයි.
නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval