
ජනපතිවරණය කැඳවූ විගස නාමයෝජනා ලබාදුන් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ අද (26) දිනයේම ෆේස් බුක් ලයිව් ඇවිත් සිය ප්‍රචාරක වැඩසටහන දියත් කලේය. තරුණ කන්ඩායමක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අදහස් පළ කළ අතර එය විස්තර කර තිබුනේ මෙසේය.
*No Politics * රනිල් වික්‍රමසිංහ සමඟින් #AskRanil ප්‍රශ්ණ විමසීමේ වැඩසටහන සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ මා හා එක්වන්න සජීවීව.




Comments
Post a Comment
Your comment will be visible after approval