
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී නරියෙකු අනුකරණය කරමින් හාස්‍ය ජනක කතාවක් කළේය. ඔහු කියා සිටියේ රනිල් මෙන් නිර්භීත නොවූ අනෙක් නායකයින් මහින්දලා සමග තිබූ ආණ්ඩුව බාර නොගෙන පළාගිය බවත් පසුව නරි මෙන් කෑගසන බවත්ය.
රංගෙ බන්ඩාර මීට ඉහත ජනපතිවරණයේ සජිත්ට සහය පළකරමින් 'දැන් ගෙම්බොත් කෑගහන්නේ සජිත් සජිත්' කියලා යයි කළ කතාවද මෙයට සමානව ප්‍රසිද්ධියට පත්විය. හූ කියන වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval