
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රචාරණ කටයුතු උදෙසා පැය 24 පුරාම ක්‍රියාත්මක යූටියුබ් විකාශයක් ආරම්භ කර තිබේ. AKD LIVE24 මින් නම් කර ඇති එය
එය අනුර කුමාර දිසානායක මහතාගේ නිල යූටියුබ් චැනලය ඔස්සේ විකාශය කෙරේ.
පැය 24 පුරාම ඔහු පැවැත්වූ කතා හා විශේෂාංග මේ ඔස්සේ ඉදිරිපත්වේ.
දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රූපවාහිනී නාලිකා කිසිවක් අනුර කුමාර අපේක්ෂකයා වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් නොකරන පසුබිමක මෙම විකල්පයට යොමුවී ඇති බව දේශපාලන ආරංචි හෙළි කරයි.
එම යූටියුබ් නාලිකාව පහතින්
නාලිකාවේ යොමුව - https://www.youtube.com/watch?v=ogFbcBPQR5g
Comments
Post a Comment
Your comment will be visible after approval