
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මංගල රැලිය ඊයේ (ජූනි 8) හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේදී පැවැත්විණි.
මෙම රැලිය පැවැත්වුණේ,
‘දිනුම රටට – එක්ව පෙරට’ යන තේමාව යටතේ ය.
ඒ සඳහා මහින්ද අමරවීර, නිමල් සිරිපාද සිල්වා, වීර කුමාර දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, එස්.එම් එස්.එම්. මුශාරෆ්, අනුර ප්‍රියදර්ශන යාපා, මන්ත්‍රී දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, සුරේන් රාගවන්, ජෝන් සෙනෙවිරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.
ඊට අමතරව උදයකාන්ත ගුණතිලක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, අලි සබ්‍රි රහීම්, නිමල් පියතිස්ස, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම රැලියට සහභාගී වූ බව වාර් තා විය.
ඡායාරූප: නුවන් සදකැළුම්
Comments
Post a Comment
Your comment will be visible after approval