
ඉරාන ජනපති විදේශ ඇමති ඇතුළු පිරිස හෙලිකොප්ටර අනතුරින් මියයාමෙන් පසු
ඉරාන රෙඩ් ක්‍රෙසන්ට් විසින් නිකුත් කරන ලද දර්ශනවල දැක්වෙන්නේ ගලවා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සිරුරු ගොඩ ගන්නා ආකාරයයි.
ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බව හමුදා නිලධාරියෙක් පවසා ඇත.
ඉරානයේ උතුරු ප්‍රදේශයේ පවතින අධික මීදුම හේතුවෙන් යානය කඩා වැටී ඇති බව ඉරාන බලධාරීහු පවසති.
නිකුත්ව ඇති ඡායාරූප කිහිපයක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval