
බංග්ලාදේශයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සදහා වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 පිල බංග්ලාදේශය වෙත ගමන් කළහ.
කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරන නමුත් ඔහුට පළමු තරග දෙක ක්‍රීඩා කිරීමේ
අවස්ථාව අහිමි වෙයි. ඒ ඔහුට එරෙහිව තරග දෙකක තහනමක් පනවා ඇති හෙයිනි.
ශ්‍රී ලංකා සංචිතය
1.වනිඳු හසරංග - නායක, 2.චරිත් අසලංක -උප නායක, 3. කුසල් මෙන්ඩිස්, 4. සධීර
සමරවික්‍රම, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. දසුන් ශානක,7. මහීෂ් තීක්ෂණ, 8. ධනංජය ද සිල්වා, 09.
කුසල් ජනිත් පෙරේරා, 10. ඩිල්ෂාන් මධුශංක, 11. නුවන් තුෂාර, 12.මතීෂ පතිරණ, 13.අකිල
ධනංජය, 14.බිනුර ප්‍රනාන්දු, 15.කමිඳු මෙන්ඩිස්, 16. අවිශ්ක ප්‍රනාන්දු – (පැතුම් නිශ්ශංක
වෙනුවට), 17. ජෙෆ්රි වැන්ඩර්සේ
බංග්ලාදේශයට ගිය අවස්ථාවේ වීඩියෝවක් මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval