
ප්‍රවීණ නිළි දීපානි සිල්වා සතිඅන්ත පුවත්පතකට දැක්වූ අදහස් මෙසේය.
ඔබ දැන් දේශපාලන වේදිකාවෙන් ඈත් වෙලාද?
නැහැ. මම කිසිසේත්ම දේශපාලන වේදිකාවෙන් ඈත් වෙලා නැහැ.
ඔබ ඉදිරි මැතිවරණයන්ටත් සහභාගි වෙනවද?
මම දැනටමත් දේශපාලනය කරන කෙනෙක්. අපේ පක්ෂය දිනවන්න වගේම ජයග්‍රහණය උදෙසා මම දේශපාලනය කරනවා.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
එහෙම ලොකු බලාපොරොත්තු නම් නැහැ. මගේ එකම බලාපොරොත්තුව ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට අවස්ථාවක් ලබා ගැනීම.
(හද ගැස්ම- නිශානි සවින්දිකා රජපක්ෂ)
Comments
Post a Comment
Your comment will be visible after approval