
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා සමාජය සමගින් එක්වී ඇත.
ඒ මේ වනවිට එ.අ.එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අන්තර්ජාතික විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියටයි. මෙහිදී භානුක එක්වී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අනුබද්ධ එම්.අයි.එමිරේට්ස් කණ්ඩායමටයි. මෙම කණ්ඩායමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ර්ස් ටොප්ලි හා ඇමර්කානු ක්‍රීඩක මොනාන්ක් පටෙල් ගිවිසුම්ගත වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval