
ඉන්දියාවේ දිල්ලි හි පැවති ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ පිල අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ශ්‍රීලංකාව අද පරාජයට පත් විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීම තෝරාගත් බංගලිදේශ පිලට එරෙහිව ශ්‍රීලංකාව 279 ක් ලබාගත්තේ අසලංකගේ 108 ක ඉනිමද සමගිනි.
පිලිතුරු ඉනිමේදී එම සංඛ්‍යාව පසුකර යන්නට බංග්ලාදේශ පිලට හැකිවූයේ 41.1 ඕවරයේදී කඩුළු 7 කිනි.
බංග්ලාදේශ පිල මෙවර ලෝක කුසලානයේ එතරම් දක්ෂතා අතරට නොගිය ජයග්‍රහණ එකක් පමණක් ලබා තිබූ පිලක් වන අතර අද දෙවන ජය අත්කරගත්තේ ශ්‍රී ලංකාව පරදාය.
මේ සමග ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන පළමු වටයේ තරග 8 කින් 6 ක් පැරදී 8 වැනි තැනට පත්ව සිටී.


Comments
Post a Comment
Your comment will be visible after approval