
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (4) දෙවන තරගය ඉන්දියාවේ අහමදාබාද් නුවර පැවති අතර එහිදී ඔස්ට්‍රෙලියානු පිල එංගලන්තය පරදා ජයගත්තේය.
මුලින් කාසියේ වාසිය දිනා එංගලන්ත පිල පන්දු රැකීම තීරණය කළ අතර ඕස්ට්‍රෙලියාව සියල්ලන් දැවී 49.3 ඕවරයේදී ලකුනු 286 ක් රැස් කරගන්නා ලදි.
පිලිතුරු ඉනිමේ ජයග්‍රහණය ආසන්නයට ගියත් එංගලන්තය 48.1 ඕවරයේදී සියල්ලන් දැවී ලකුනු 253 ක් පමණක් ලද අතර පරාජය උරුම විය.
මෙම පරාජය සමග පිට පිටම පරාජ 6 ක් ලද එංගලන්ත පිලට තරගාවලියෙන් නියතවම ඉවත්වන්නට සිදුවනු ඇත. ගියවර ලෝක ශූර කන්ඩායමක් මේ ආකාරයට ඉවත්ව යාම විශේෂිතය.



Comments
Post a Comment
Your comment will be visible after approval