
ලෝක කුසලාන 2023 ක්‍රිකට් තරගාවලියේ අද ඉන්දියාවේ ධර්මශාල, හිමාචල් හි පැවතිතරගයේදී ඇෆ්ගනිස්තානය පරදා පහසු ජයක් ලබාගැනීමට බංග්ලාදේශ පිල සමත් විය. මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල ඕවර 37.2 කදී සියල්ලන් දැවී රැස්කළ 156 , බංගලිදේශ පිල පසුකර ගියේ ඕවර 34.4 කදී කඩුළු 4 ක් පමණක් දැවීය.
බංගලිදේශ පිලේ ෂකීබ් හා මිරාස් කඩුලු 3 ඉැගින් ගෙන දස්කම් පෙන්වීම නිසා අඩු ලකුණු ගණනකින් ඇෆ්ගන් ඉනිම නිමා කළ හැකි විය.
ලකුණු සටහන පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval