
අද (14) ඉන්දියාවේ අහමදාබාද් දුවර පැවති පකිස්තානය හා ඉන්දියාව අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව පහසු ජයක් අත්කරගත්තේය. කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකිමට ඉන්දියාව තීරණය කළ අතර පකිස්තානය පන්දුවට පහරදී ඕවර 42.5 දී සියල්ල දැවී රැස් කළේ ලකුණු 191 ක් පමණි. එම ලකුණු ගණන ඕවර 30.3 කදී කඩුළු 3 ක් පමණක් දැවී පසුකර යන්නට ඉන්දියාව සමත් විය.
රෝහිත් ෂර්මා 86 ක් රැස් කළේය. ඉන්දීය පන්දු යවන්නන් 5 දෙනෙකු කඩුළු 2 බැගින් දවාගැනීම විශේෂිතය.


Comments
Post a Comment
Your comment will be visible after approval