
සමිතා මුදුන්කොටුවගේ දියණිය කලා ශිල්පිණී කවින්ද්‍යා අධිකාරි ඇගේ නව පෙම්වතා හඳුන්වාදෙමින් ෆෙස්බුක්හි සටහනක් තබා තිබේ.
“ගොඩක් නිහතමානී විජිත අයියාගේ උපන්දින සාදයේදී අපගේ පළමු නිල පෙනී සිටීම සිදුවුණා“ ඇය කියා තිබේ.
තිදෙනෙකු සිටින මෙම ඡායාරූපයේ දෙපස සිටින්නේ කවින්ද්‍යා හා පෙම්වතා බවට ඉඟි කර තිබේ.
🌸ආදරය කරද්දි එන දුක්, කරදර, බාධා... මේ හැමදෙයක්ම ඉවසීමෙන් පහු කරං යන එකයි "ආදරය" කියන්නේ...🌸
ඇය ඉන්පසු තවත් සටහනක් තබා තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval