
පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළ ඉන්දීය JAILER චිත්‍රපටයේ කාවාලා ගීතයේ නිල වීඩියෝව බදාදා (6) සවස් කාලයේ යූටියුබ් වෙත මුදාහැර තිබේ.
පැය 6 ක් තුළ මිලියන 2 කට වැඩි නැරඹුම් ලබා ඇත.
මෙම වීඩියෝවේ ලිරික් වීඩියෝව පමණක් මින් ඉහත නිකුත්ව තිබූ අතර එහි නැටුම් අංග ඇතුළත්ව තිබුනේ අවම වශයෙනි. tamannaah bhatia ගේ නර්තනය අනුකරණය කරමින් යූටියුබ් ෂොට්ස් ටික් ටොක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ රැල්ලක් මතුවී තිබුණි. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval