
පසුගියදා එළි දුටු රැජිණිකාන්ත් රංගනයෙන් දායකවන Jailer ඉන්දීය චිත්‍රපටයේ ඇතුළත් 'Kaavaalaa‘ නමැති ගීතය මේ වනවිට අන්තර්ජාලය තුළ රැල්ලක්ඇතිකරමින් ජනප්‍රිය වෙමින් පවතී. Tamannaah Bhatia ගේ ආකර්ෂණීය නර්තන රංගනය සමග ඉදිරිපත්වන මෙම ගීය ගයා ඇත්තේ Shilpa Rao හා Anirudh Ravichanderය. ගීතය මසක් තුළ යූටියුබ්හි මිලියන 151 ක් නරඹා ඇති අතර
මෙහි නර්තනය අනුකරණය කරමින් යූටියුබ්හි විවිධ අය දක්වන නැටුම් අංගද මිලියන ගණන් නැරඹූම් ලබා ඇත. ලංතාවේ අනු හා කනුද මෙයට කවර් ඩාන්ස් වීඩියෝවක් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval