
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරුගේ 10 වැනි උපන්දිනයට පෙර සෙනසුරාදා ඔහුගේ නව ඡායාරූපයක් නිකුත් කර ඇති බව කෙන්සිංටන් මාලිගය සිකුරාදා නිවේදනය කළේය.
“හෙට ජෝර්ජ් කුමරුගේ දසවන උපන්දිනයට පෙර ඔහුගේ නව ඡායාරූපයක් බෙදා ගැනීමෙන් වේල්ස් කුමරු සහ කුමරිය සතුටු වෙති” කෙන්සිංටන් මාලිගයෙන් ප්‍රකාශයේ දැක්වේ.
ජෝර්ජ් කුමරු සිනාසෙන ආකායක් දකැක්වෙන මෙම ඡායාරූපය මෙම මස මුලදී වින්ඩ්සර්හිදී මිලී පිල්කින්ටන් විසින් ගන්නා ලද්දක් බවද ප්‍රකාශයේ සඳහන් වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval