
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 වර්ෂයට අදාළව නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණය හා හැට දෙවැනි වාර්ෂික මහා සභා රැස්වීම අද පැවැත්වුණි.
මෙහිදී තරගකාරීන් කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය නිතරගයෙන් යළි පත්වීම සිදුවිය.
ඒ අනුව ශම්මි සිල්වා මහතා නැවත සභාපති ලෙසත්, ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න උප සභාපතිවරුන් ලෙසත්, මොහාන් ද සිල්වා ලේකම් ලෙස 2023-2025 කාලසීමාව සඳහා කටයුතු කරනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval