
රංගන ශිල්පී කලණ ගුණසේකර සිය උපන් දිනය සැමරීමට වතු නිවාස ඒකකයකට ගොස් කුඩා දරුවන්ට චොක්ලට් කේක් සහ යෝගට් බෙදා හැරිය සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හඳුනාගන්නට ලැබේ.
වීඩියෝව අවසානයේ ඔහු කියන්නේ මෙම ක්‍රියාව තුළින් තමන් උපන් දින දවසේ අපමණ සතුටත් අත්විඳි බවයි.මේ එම වීඩියෝවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval