
උරගයින් දෙදෙනෙකු අතර දරුණු සටනක වීඩියෝ දර්ශන ඉන්දියානු ට්විටර් මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී. ඉන්දීය වනසේවා (IFS) නිලධාරියෙකු වන සුසන්තා නන්ද විසින් මෙම වීඩියෝව පළ කර ඇත.
IIM කොල්කටා කැම්පස් හි උරගයින් දෙදෙනෙකු එකිනෙකා සමඟ සටන් කරන ආකාරය ඔහු උදෑසන අහම්බෙන්දැකගෙන වීඩියෝවට නැගූ බව සඳහන්කර තිබේ.
"ගැටුම් කළමනාකරණය කිරීමට ඉගෙන ගැනීම IIM කොල්කටා වෙතින් හිමිදිරි උදෑසන දර්ශනය... ‘ යයි ඔහු වීඩියෝවට තේමාවක් යොදා තිබුණි.
මෙම වීඩියෝව Twitter හි නැරඹීම් ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක්‍ෙරැස් කරගෙන ඇත. උරගයින් කිඹුලන් ද නැතිනම් මොනිටර් කටුස්සන් ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් වාද කර තිබුණි.
එම වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval