
ඇමරිකාවේ වර්මොන්ට් විල ආශ්‍රිතව හමුවී තිබෙන ඇලි මාළු (ලියුකිසම් තත්වයෙන් පෙළෙන) ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
උදාසීන පෙනුමින් යුත් අසාමාන්‍ය වර්ණක ඇති මෙම මාළු විශේෂය චයින් පිකරල් නමින් හැඳින්වෙන අතර
කේඩන් හර්ලි නම් පුද්ගලයකු තම පුද්ගලික වීඩියෝවක් පටිගත කරන අතරවාරයේ අහම්බෙන් සොයාගත් බව වාර්තාවී තිබේ.
ඡායාරූප සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිර ගිය අතර මෙම මාළුන් අසාමාන්‍ය වර්ණක සහිත බව විද්‍යාඥයින් අදහස් දක්වමින් පවසා තිබුණි.
වර්මොන්ට් ෆිෂ් ඇන්ඩ් වයිල්ඩ් ලයිෆ් ආයතනය පැවසුවේ ඇලි ස්වරූපය්කත පැවතියත් මෙම මාළුවා පූර්ණ සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් සිටින බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval