
මෑතක පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ගායිකා රයිනි චාරුකා ගුණතිලක මෙසේ කියා තිබේ.
“ඇත්තටම මම ආර්ටිස් කෙනෙක් නිසාවෙන් මගේ බාහිර පෙනුම රැක ගන්න ඕනි කියලා මට ඒ දවස් වල හිතුණේ නැහැ.ශරීරයෙන් වගේම මානසිකවත් මම වෙනස් වෙලා හිටියෙ.ඒ වෙනස දැක්කට පස්සේ මාව වෙනස් කරගන්න ඕනි කියලා නැවත වතාවක් හිතුනා.
එදා රෑ ඉඳලම මම ඒ වෙනුවෙන් කැප වෙන්න තීරණය කළා.මම කෑම කන ප්‍රමාණය අඩු කළා.ඇත්තටම මම දවසට පැය විස්සකට ආසන්න ප්‍රමාණයක් කෑම කෑවේ නැතුව හිටියා.මම වැඩි කාලයක් බඩගින්නේ ඉඳලා තියෙනවා.ඒ නිසා මට ඒක එච්චර අමාරු උනේ නැහැ.කොහොම වුණත් ජිම් එකට ගිහිල්ලා ව්‍යායාමත් කළා.කෙටියෙන් කිව්වොත් මේ තමයි කෙට්ටු වීමේ රහස. සතුටින් ජීවත් ජීවත්වෙන්න මම මාව වෙනස් කරගත්තා”


Comments
Post a Comment
Your comment will be visible after approval