
සමඟි ජන බලවේගයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පාර්ලිමේන්‍තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙසේ පැවසීය.
"රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වෙලාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා, පොලිස් බලතල දෙනවා, ඉඩම් බලතල දෙනවා කියලා කියන්නේ දෙමළ ජනතාවට ආදරේට නෙමෙයි. නැවත මේ රට ලේ විලක් බවට පත් කරන්න පාර හදලා දෙන්න. මේ වගේ ප්‍රකාශ කරන එක අත්තනෝමතිකයි. අපිට කිසිම ජාතියක පුද්ගලයෙක්ගේ හිත රිද්දන්න අපිට අයිතියක් නෑ."
මාධ්‍ය වේදියෙකු පොහොට්ටුව සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මාහතා කෙටියෙන් මෙසේ පැවසීය.
"පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන් කතා කරන්නෙ අධෝ මුඛයෙන්නේ. "
Comments
Post a Comment
Your comment will be visible after approval