
පාකිස්තාන කන්ඩායමේ වර්තමාන ක්‍රීඩක සුපිරි වේග පන්දු යවන ෂහීන් අෆ්රිඩි Shaheen Afridi යුගදිවියට එළඹ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මෙලෙස විවාහ වී තිබෙන්නේ පාකිස්ථාන හිටපු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි Shahid Afridiගේ දියණිය වන අන්ෂා සමගයි.
මාමා බෑනා දෙන්නාට සමාන නම් තිබීම විශේෂිතය.
කරච්චි නුවර ඊයේ පැවති විවාහ මංගල උත්සවයට පකිස්ථාන නායක බාබර් අසාම් ඇතුළු පාකිස්තාන සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්ව සිටි බව පැවසිණි.


Comments
Post a Comment
Your comment will be visible after approval