
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මේ දෙන්නාම ගෝඨාභය රජය යටතේ ඇමතිවරුන් වී සිටි නමුත් ඇතිවූ දේශපාලන වෙනස සමග ඉල්ලා අස්වූවත් ඇමතිකම්වලට යළි පත් කර තිබුනේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval