
අද (3) සාජාහි පැවැති ආසියානු කුසලාන විස්සයි20 සුපිරි 4 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථාන පිල පරදා ජයගත්තේය.
මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල ලකුණු 175 ක් ලබාගත් අතර එම ඉනිමේ ගර්බාස් ලබාගත් 84 කැපී පෙනුණි.
පිලිතුරු ඉනිමේදී ශ්‍රී ලංකා පිල 20 වන පන්දු ඕවරයේදී එම ලකුනු ප්‍රමාණය අභිබවා ගියේය. මෙම තරගාවලියේ හඹා යාමකින් ජයගත් දෙවැනි වැඩිම ලකුනු ප්‍රමාණය ශ්‍රී ලංකාව වාර්තා කලේය. පළමු තැනද ශ්‍රී ලංකාව බංගලිදේශය අභිබවා ලකුනු 184 ක් ලබා වාර්තා තබා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval