
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. පාර්ලිමේන්තුව කැඳවන ලෙසද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙන බව අගමැති කාර්යාලය සඳහන් කරයි.
බොහෝදුරට ජනාධිපති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් අද දින අරගලයට එක් නොවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළුවී ඇතැයිද ඔහුට වෛරස් උණ තත්වයක් මතුවීම එයට හේතුව බවද වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval